උදෑසන ආහාරය ගෙන නැවත රාඡකාරිය සදහා පිටත් වීමට නිවසින් එලියට ආ අභිමන්යු නිවස ඉදිරිපිට සිටිනා වන්දනා දැකපුදුමයෙන් මෙන් ඇය අසලට ගියාය
වන්දනා , Good morning
කදුළු පිරි දෑස් බිමට බර කරගෙන සිටි ඇය මුහුන ඔසවා අභිමන්යු දෙස ඉතා අසරනව බැලූ ඇය ඉකිබිදින්නට වූවාය
කිසිවක් නොකියූ අභිමන්යූ ඇය රැගෙන නිවස තුලට ගියාය
නිවස තුල සිටි අභිමන්යූගේ මව පැමින වන්දනා සමග කතා කිරීමට තැන් කලද අභිමන්යු මවට සන් කර ඇයට එලෙස කෙටිර්වෙලාවක් ඉදීමට දෙන ලෙසත් බීමට යමක් රැගෙන එන ලෙසත් පැවසුවාය.
කොපමන ර්වෙලා ඇය එලෙස සිටියාදැයි වන්දනාට දැනුනේ නැත, හිස ඔසවා බැලූ වන්දනා අභිමන්යු ඇය ඉදිරියේ හිද සිටිනු දැකතම අසුනින් නැගී සිටියේය
Do you want to talk here or shall we go out?
Let’s go out එසේ කියූ වන්දනා අභිමන්යු සමග නිකේතනයේ බොහෝ දුර ඇවිද ගියේ ඇගේ ඡීවිත කතාව ඔහුට පවසමින්ය, අදදින නැනදනියගෙන් ලද විද්‍යුත් පනිවිඩයේ සදහන් වූ තම පියානන්ගේ රෝගි තත්වය ගැන සදහන් කල වන්දනා මොහොතකටනතර වී අභිමන්යු දෙස බැළුවාය
Let’s go home, mom is really worried I have few missed calls, you must be hungry too. I have told Ailish that you are not coming to work.
එලෙස කියූ අභිමන්යු මාගේ අතින් අල්ලාගෙන ඇවිදයන්නට විය.
අප නිවසට යන විට අභිමන්යූගේ මව නිවස ඉදිරියේ අප බලා පොරොත්තුවෙන් මග බලා සිටියාය
Let’s go inside children you both looks tired and starving.
ආහාරය ගන්නා අතරතුර අභිමන්යූගේ දුරකතනය නාද වීය, කුමක් හෝ රාජකාරී වැඩකට ඔහු අවශ්‍ය බව ඔහුගේ සංවාදයෙන්මට හැගී ගියාය
සංවාදය අහවර වී මදෙස බැළු ඔහු I have to go office for urgent matter I’ll be back soon
It’s ok I’ll go now
No stay until I come I need to have a chat with you
Stay with mom ok.
එලෙස කියූ ඔහු මාගේ හිස අතගා පිටව ගියේය..෴෴෴෴
එදාඑලෙස ඔබ අල්ලා ගත් මා දෑත අත හැරී ගියේ කෙලෙසකදැයි මා හට අදටත් අදහා ගත නොහැකිය෴෴෴෴
අභිමන්යු ඔබට මාද, මට ඔබද අපට අපගේ ආදරයද
මගහැරී ගියේ කෙසේද?