පුංචි පුංචි හීන, බලාපොරොත්තු අපි හැමෝටම තියෙනවා. ඒ හීන පැල කරන්න සාරවත් භුමියක් ඕනේ. එවැනි සරු බිමක පැල කරපු බලාපොරොත්තුවක් තමා දූවිලි මල් ලෙසින් පිපුනේ.
පුංචි පුංචි හීන, බලාපොරොත්තු අපි හැමෝටම තියෙනවා. ඒ හීන පැල කරන්න සාරවත් භුමියක් ඕනේ. එවැනි සරු බිමක පැල කරපු බලාපොරොත්තුවක් තමා දූවිලි මල් ලෙසින් පිපුනේ.
ශ්රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.