fbpx
15.9 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

“කැසබලංකා මල්” – බී. කරසිංහ ආරච්චි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

කැසබලංකා මල් යනු කෙටි කතා දොළොසකින් සමන්විත කෙටි කතා සංග්‍රහයකි. මෙම කෙටි කතා එකතුව රචනා කර ඇත්තේ නවසීලන්තයේ පදිංචි ලාංකික ලේඛක මහත්මයෙකු වන බී. කරසිංහ ආරච්චි විසිනි. මෙම කෙටි කතා සංග්‍රහය මොහුගේම ඉංග්‍රීසි බසින් පළවු කෙටි කතා සංග්‍රහයක අනුවර්තනයක් වෙයි.

මෙහි අඩංගු වන සමහර කෙටි කතා නවසීලන්තයේ පළවන එකම සිංහල පුවත්පත වන ශ්‍රීLankaNZ හි  පළවූ ඒවාය. එම පුවත් පතෙහි කතෘ වරයා ලෙස සේවය කරන්නේද මොහුය.

1. සර්පයන්ගේ සංගීතය
2. සෝපානයේ ස්වයංවරය
3. කන්දක් හැඩූවාය
4. ඇලිසා බොරු නොකියන්නීය
5. යිං හා යැං 6. රේල්පාරේ සරුංගල්
7. ටිකීගේ සාක්කිය
8. නෙම්සිස්ගේ පින්තූරය
9. කෝෆායි මල්
10. මුස්සැන්දාකොළ
11. සද නුඹ කියපන් සාක්කි
12. කැසබලංකා මල්

ජාත්‍යන්තර සාහිත්‍ය කෘති වල අභාෂය ද කැටිව ලාංකීය අනන්‍යතාව රැකගනිමින් ඔබ වෙත ඉදිරිපත් වන මෙම කතා දොළොස කෙටි කතා සාහිත්‍යට නව මුහුණුවරක් එක් කරනු නොඅනුමානය. මොහු දැනට පරිවර්තන හා නවකතා පොත් දහයකට වඩා ඉදිරිපත් කර ඇති ප්‍රවීණ සම්මාණලාභී ලේඛකයෙකි.

ලංකාවේ රත්නපුර උපන් මොහු හිටපු  ජේෂ්ඨ බැංකු නිලධාරියකු වෙයි.

20% වට්ටම් සහිතව පොත ඇණවුම් කරගැනීමට : https://samudrabooks.com/booksdetail?/KESABALANKA-MAL-GWS0985/1 : 0710122122 / 0705122122

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.