fbpx
8.8 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නව ජනපති රනිල් වික්‍රමසිංහ

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ තේරීපත්ව ඇත. අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 134 ක් ලබාගෙන නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කර ඇත.

Ranil Wickremesinghe to take oath as Sri Lankan PM today - medianews18

සෙසු අපේක්ෂකයන් වූ ඩලස් අලහප්පෙරුම ඡන්ද අසූ දෙකක් ලබා ගත් අතර අනුර කුමාර දිසානායකට ලැබී ඇත්තේ ඡන්ද තුනක් පමණි.

මේ ආකාරයට පාර්ලිමේන්තුව තුළ නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට සිදුවූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂහට පසුගිය 15 වන දින ඉල්ලා අස්වීමට සිදු වූ හෙයිනි. ගෝඨාභය රාජපක්ෂගේ පාලනයට දැඩි මහජන විරෝධයක් එල්ල වීමත් සමඟ ඔහුට රටහැර යෑමට සිදු විය. එයින් පුරප්පාඩු වූ විධායක ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමට සිදුවිය.

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.