පසු ගිය කලාපයේ වියපත් මාපිය වන්දනා වැඩසටහන යටතේ මුල්වරට තෝරාගත් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වයෝවෘද්ධ ඒකකය සම්බන්ධ විස්තර ඉදිරිපත් කළෙමු. පසුව ‘Helping Dementia Ward ‘ නමින් WhatsApp කණ්ඩායමක් සකස් කළෙමු. එක් සතියක් ඇතුළත එම කණ්ඩායමට සම්බන්ධ වූ පරිත්‍යාගශීලීන් ගණන සියගණනකි. පරිත්‍යාග මෙන්ම අනුග්‍රාහකත්වය අප බලාපොරෙත්තුව සංඛ්‍යාව ඉක්ම වූයේ ය.
පළමු පියවර ලෙස දැනට රෝහල් වාට්ටුව සඳහා පරිත්‍යාග රැසක් ලබාදීමට කැමැත්ත පළ කළ මහත්ම මහත්මීන්ගේ විස්තරයක් පහත පළකරමු.
මෙම විස්තර රෝහලේ පරිපාලනය වෙත ඉක්මනින්ම ඉදිරිපත් කරනු ඇත. ඉන් පසු රෝහල හා කෙලින්ම අදහස් හුවමාරු කරගැනීමට අනුග්‍රාහක මහත්ම මහත්මීන්ට අවශ්‍ය අවස්ථාව ද අප විසින් සංවිධානය කරනු ලැබේ.
අ) විශේෂ අනුග්රහයන්.
දැනට රෝහලේ පවතින අත්‍යාවශ්‍ය සේවාවන්වලට අවශ්‍යතා හෝ භාණ්ඩ අනුග්‍රහය ලබාදීමට අපේක්ෂිත පරිත්යාගලාභී මහත්ම මහත්මීන්.
01) මධුෂා හා ඉරේෂ් තෙන්නකෝන් -නවසීලන්තය
02) මොනිකා හා කුසල් පතිරණ-ලන්ඩන්
03) කමලා ගාල්ලගේ සහ හිත මිතුරන්- ලංකාව
04) කලන ඩයස් හා කෞෂි වීරසිංහ- නවසීලන්තය
ආ) ඇඳන් පරිත්‍යාග.
රෝහල් ප්‍රමිතියට අනුව, ICU එක් ඇඳක් ඇතුළු තවත් ඇඳන් 08 ක් සැපයීමට අපේක්ෂා කරන මහත්ම මහත්මීන්.
01) කේ.ඒ.බී.කරුණාරත්න හා දමයන්ති ඇරව්පොල-නවසීලන්තය
02) ජගත් පුෂ්පකුමාර හා දමයන්ති -නවසීලන්තය
03)කුසුම් හා දයා ප්‍රතාපසිංහ-නවසීලන්තය
04) හර්ෂ හා අනුරාජී වීරකෝන්-නවසීලන්තය
05) මුණසිංහ හා දියමන්ති ගල්පොත්තගේ-නවසීලන්තය
06) සමන්ත ජයතිලක ඇතුළු මිතුරු කැල -නවසීලන්තය
07) සීතා කරුණානායක හා ගෝමස්-මෙල්බර්න්.
08) දුමින්ද ප්‍රතාපසිංහ-සෙන් ප්රැන්සිස්කෝ
09) විනෝද් ජයවර්ධන හා තනුෂි -නවසීලන්තය
10) නන්දනී සහ ඩබ්. ඒ. එස්. කරුණාරත්න-නවසීලන්තය.
ඇ) සනීප පුටු පරිත්‍යාග
රෝගීන් සඳහා සනීප පුටු හතරක් හෝ ඊට වැඩි අනුග්‍රාහක මහත්ම මහත්මීන්
01) ප්‍රසාද් දුමින්ද හා සෆීරා-නවසීලන්තය
02) ශ්‍යාමලී කැටපෙආරච්චි – ශ්‍රී ලංකාව
03) නිරෝෂා ආරච්චි – ඩුබායි රාජ්‍යය
පුවත් පත මුද්‍රණයට යනවිට තවමත් අනුග්‍රාහයන් ඉදිරිපත් වෙමින් සිටින අතර, ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ සියලුම පරිත්‍යාගශීලින්ට මෙම මාහැඟි මාපිය සත්කාරය වෙනුවෙන් ශීර්ෂ ප්‍රණාමයෙන් යුතුව කෘතවේදිත්වය පළ කරමු.
-විභවි






