fbpx
12.9 C
New Zealand
Monday, January 13, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

මකුලු දැල් යථාර්තය… | අනූ | වෙලිංටන්

Must read

වියමනක සියුම් වග
රටාවේ සුන්දර බව
පලක් නැත සැඩ සුළං ළග
රැදෙන්න වෙර දරන විට…

නිවහනේ කවුළු බිදෙනා විට
හෙටක පැතුමක් ගොනු කර
වෙහෙස වූ ගත සිත මැඩ
පිළිසකර කරනවා එය මම…

හිමිදිරියේ පිණි දියර ඉසුනම
හැඩ මවයි තරු පිරි ලෙසකට
ඇති වීම සහ නැති වී මේ වග
මං තරම් නුඹ දන්නෙ නැතුවය…

By Anu Weerakoon – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.