fbpx
7.3 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

තරුව තුරුණුව | ගවිත්‍රී ‍යටිගම්මන | වෙලින්ටන්

Must read

ආදරණීය ඔබ , 
මා වෙනුවෙන් බැබලෙනවාද? 
තුරුණු ඔබ,
වියපත් මට…
බලාපොරොත්තු ගොන්නකට එලිය කළා මතකයි.
ජීවත් කළ ඔබ
මැරුණු සිතුවිල්ලට…
පණ දෙන්න ආ නිසා…

තරුව ඔබට මා…
කරමි ආදරය පමා.
මන්ද…
තරුව ඔබ ආදරය හඳුනන නිසා.

නොහැර අතහැර නොයන ,
බව දනිමි…
තරුව ඔබ…
සැමදාම…තරුණ නිසා.

තුරුලුවෙන්න ආසයි…
හොරහෙන්. ඇහෙන්න ඒ කතා …
අනිත් අය 
සවන් දෙන නිසා…
තරුව ඔබ…
තාම තරුණව…
මෙමට!

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.