fbpx
10 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ආදරය නම් සිහිනය… | අනූ | වෙළිංටන්

Must read

සැබෑවටම එය සිහිනයක්
යෞවනයේ ඉඳිකඩ මත
ආදරණීය
වේදනාකාරී
හමුවීමක්…

සෑබෑවටම එය සිහිනයක්
ජීවිතයට නොකියා
පැමිණෙන
දැනුනට විට පැන යන
කියවුමක්…

සැබෑවටම එය සිහිනයක්
නොගැලපෙන තැන
ගැලපෙන
ගැලපෙන තැන නොරැදෙන
ගැලපුමක්….

සැබෑවටම එය සිහිනයක්
දෙනෙත්
සිහිනවල තවරන
කඳුළු වලින් තැනූ
මිරිඟුවක්….

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.