fbpx
10.7 C
New Zealand
Saturday, May 4, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Bits and Pieces (සුන් බුන්) – Harry Ricketts

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සුන් බුන් – හැරි රිකට්
මෙතැන මේ සුන් බුන්
පෑහීමක් නොවේ
කළ හැකි එකම දෙය
එකලස් කර දැමී මයි.

මේ විසල් බිම් කඩ
නිල් ගුවන බිඳ වැටුණු
කැබැල්ලකි, නැතහොත්,
දියඹ කොටසක් ද විය හැක.

ගස් මුලක පැටලී
වළාවෙක දැවටුණ
මේ බිඳුණ කන්දක්
වීමට ඉඩක්  ඇත්තේ. 

යළි මේ තව එකක්
පොතක පිට කවරෙකි. 

වෙළඳසැලකින් ආ
ලෑල්ලක කොටසකි.

දත්, දණ ද  ඇස් හා
පස ගිලුණ රත් කෙස්
සිරුරු කැබලිති මෙන් පෙණෙන
වෙනෙකක්ද විය හැක. 

සුන් බුන් පිරි මෙතැන
පැරණි අනතුරු බිමක් විය හැක.

(Meaning Translated by a Team Member-SLNZ)

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.