fbpx
10.6 C
New Zealand
Thursday, September 17, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

මුල් කවරයේ චිත්‍රය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

දැනට මුල් පිටුවේ චිත්‍රයට අප භාවිතා කරන්නේ අපගේ සහෘදයන්  එවන නිර්මාණයන්ය.  ඊට සුදුසු  ලෙස සකස් කළ ඔබගේ  චිත්‍රයක්, ඡායාරූපයක් චිත්‍රණය කළ යම් සංකල්පනාවක් අප වෙත එවන්නේ නම් බෙහෙවින් අගය කරමු. පුවත්පතේ  මෙසේ පළ කෙරෙන චිත්‍ර ඉන් පසු අපගේ වෙබ්  අඩවියේ ද සමාජ මාධ්‍ය ජාලයේ ද පළවනු ඇත. විමසීම් පුවත්පතේ දෙවැනි  පිටුවේ ඇති අංකයකට හෝ ඊමේලයකට යොමු කරන්න.

***

The cover photo shows the Sri Lankan Minister of Foreign Affairs, Mr. Vijitha Herath, being welcomed with the traditional Māori greeting (hongi) during the welcome ceremony (pōwhiri) held at the New Zealand Ministry of Foreign Affairs and Trade in May 2026.

Following this ‘hongi’ greeting, the visitor is no longer considered an outsider
(manuhiri). He is treated as if he has become a part of this land (tangata whenua).
This greeting extended to the Sri Lankan Minister is an honor to all Sri Lankans. In
appreciation of this gesture, this photograph is featured on our front cover.

Photo Credit – Harsha Weerakoon

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.