තම ජීවිතයේ ප්‍රාන භුක්තිය නැතිව
දරුවන්ට ලියා දුන් පියවරු …
පවුලේ බර කර පින්නාගෙන
ජීවන කන්ද නගින පියවරු…
දරු දුකට දෑසේ කදුලු නොසලා
හිත් කඳුලු ගඟක කිමිදෙන පියවරු…
සසර නිමකරනට දෙව් ලොවෙන් විත්
මිහිපිට පාරමී පුරන පියවරු…
එක් දිනක් ඇතිවේද සමරන්නට
අපට ලොවක් තනාදුන් පියවරු…
By Anu – Wellington