Nightfall by Joanna Preston (2021)
(Ōrongohau-Best New Zealand Poems.)
හැන්දෑවක්
දහවල වරපටෙන් ගිලිහුන රිවි මඬල
ටික ටික පතිත වූවා රැය ලෙන පතුල
සේදූ රෙදි පැසක් ගෙන නොවෙමින් සසල
ඇය නවතා සිටී රැය කවුළුව අසල
අනුවාදය – ශ්රී ලන්කන්ස්
Nightfall by Joanna Preston (2021)
(Ōrongohau-Best New Zealand Poems.)
හැන්දෑවක්
දහවල වරපටෙන් ගිලිහුන රිවි මඬල
ටික ටික පතිත වූවා රැය ලෙන පතුල
සේදූ රෙදි පැසක් ගෙන නොවෙමින් සසල
ඇය නවතා සිටී රැය කවුළුව අසල
අනුවාදය – ශ්රී ලන්කන්ස්
ශ්රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්යාවශ්යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.