ශ්රී ලංකාවේ උපත ලද ආනා (Anashuya Fletcher) වෙලින්ටන්හි සහකාර බිෂෝප්වරිය ලෙස පත් වූවාය. මෙම උත්සවය පසුගියදා වෙලින්ටන් ශාන්ත පාවුළු ආසන දෙව් මිදුරේදී පැවැත් විය.
ගරු ආනා බිෂෝප්වරිය වාණිජවේදි සහ නීතිවේදී උපාධිධාරිණියකි. 2017 දී උපස්ථායිකාවක් වු එතුමිය 2018 දී පූජකයවරියක් ලෙසින් පැවිදි වුවාය.
එතුමියගේ ඉතිරි ආගමික ගමනට ශ්රි ලන්කන්ස් කණ්ඩායම ද සුබ පතන්නෙමු.